City Fashion අවුරුදු කුමරිය 2023
තරඟය සඳහා ඇතුළත් වීමට,
1.මෙම Post එක Share කරන්න
2. ඔබගේ නම, ගම, වයස
3. මෑතක ලබා ගත් ඡායාරූපයක් (මාස 3කට නොවැඩී) අපට එවන්න.
‘City Fashion ඔන්ලයින් අවුරුදු කුමරිය තරඟය’ සඳහා වන තරඟ කොන්දේසි:
1. මෙම වටය සඳහා තේරීපත් වී ඇති තරඟකරුවන් අතරින් තම ඡායාරූපයට වැඩිම REACTIONS (likes, love, wow etc.) ප්‍රමාණයක් ලබා ගන්නා තරඟකරුවා හට ‘City Fashion ඔන්ලයින් අවුරුදු කුමරිය’ ලෙස ජයග්‍රහණය හිමි වේ.
2. ජයග්‍රාහකයෙකු ලෙස තේරීම සඳහා ඔබ තරඟකරුවන් වෙනුවෙන් ලබාදෙන මනාප වලංගු වීමට ඔබ City Fashion ෆේස්බුක් පිටුවට like කර තිබිය යුතු ය.
3. ඔබගේ ඡායාරූපයට Likes ලබා ගැනීම සඳහා අදාළ ඡායාරූපයේ Comments තුළ ඔබගේ මිතුරන් ඕනෑම ප්‍රමාණයක් Mention කිරීම හෝ Share කිරීම කළ හැකිය.
4. නමුත් ඔබට මේ සඳහා Like Generators හෝ Fake Accounts භාවිතා කිරීමට ඉඩ නොමැති අතර, එවැන්නක් සිදු කළ හොත් ඔබව තරඟයෙන් ඉවත් කරනු ලැබේ.
5. 2023 අප්‍රේල් 25 වන දින රාත්‍රී 8.00 දක්වා ඇල්බමයේ ඔරිජිනල් ෆොටෝ එකට ලැබෙන Reactions පමණක් ගණනය කරනු ලැබේ.
6. ජයග්‍රාහකයින් තීරණය කිරීමේ දී විනිශ්චය මණ්ඩලයේ තීරණය අවසන් තීරණය වේ.
Conditions for the City Fashion Online Awurudu Kumariya Contest’:
1. The photo with the most number of REACTIONS will win the title ‘City Fashion Online Awurudu Kumariya’.
2. It is an essential that you like the City Fashion Facebook page in order to be selected as a winner and to vote to a competitor of the contest.
3. You can Mention or Share any number of your friends in the comments of the relevant photo in order to get reactions to the original photo in the album.
4. But you shall not use Like Generators or Fake Accounts for this purpose and you will be disqualified if done.
5. The reactions in original photo in the album will only be counted the evening of 8.00 p.m on 25th April 2023.
6. The decision of the judge board is final when deciding the winners.
#cityfashion #awrudu_kumari #2023